Showing posts with label Sj. Show all posts
Showing posts with label Sj. Show all posts

Thursday, March 4, 2010

ඔබත් පරාජිතයෙක්ද???



පරාජය යනු අවසානයක් නොව නව පරිච්ඡේදයක ඇරඹුමක් පමනි.
ජීව්තයේ විවිධ අවස්ථා වලදී වීරයන් ලෙස පරාජය වු පුද්ගලයන් ඉතිහාසයේ කොතෙකුත් දක්නට ලැබේ.
වඩා වැදගත් පරාජය වීම නොව වීරයකු ලෙසද කිසියම් අරමුනක් උදෙසා සටන් වැද පරාජය වීම බව ඉතිහාසය පුන පුනා නිදර්ශන සමගින් තහවුරු කරයි.
ජීවිතයේ කිසියම් අවස්තාවක ඔබත් පරාජය වී ඇත්ද??
ඔබ වීරයකු ලෙස එම අවස්තාවට මුහුන දුන්නේද??
ඔබට ඔබේ පරාජය සාඩම්ඹරයෙන් යුතුව අතීතාවර්ජනය කල හැකිද??
විය යුත්තේ එයයි.නොවෙන්නෙත් එයයි.
පරජය උදෙස බිය නොවෙන්න සාඩමබරයෙන් යුතුව වීරයකු ලෙස පරාජය වන්න...
නව පරිච්ඡේදයක ආරම්ඹය එනයින් සනිටුහන් කරන්න.
ඔබේ ජයග්‍රහනාය්ට වඩා පරාජය පුදනු ලබෙනු ඇති.
මතකයේ සදා රැදෙනු ඇති....